අග්‍රාමාත්‍ය කාර්යාලීය නිලධාරීන් අල්ලස් හා දුෂණ නීති සහ සංකල්ප පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2021.12.17

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දුෂණය තුරන් කිරීමේ මුඛ්‍ය අරමුණ යටතේ මෙරට රාජ්‍ය ආයතනයන්හි පවතින අල්ලස් හා දුෂණ අකටයුතුකම් අවම කරමින් සුපිලිපන්න සමාජයක් බිහිකරනු වස් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කරනු ලබන නිවාරණ වැඩසටහන් මාලාවේ ප්‍රධාන නිවාරණ වැඩසටහනක් 2021-12-17 වන දින අගමැති කාර්යා ලය (අරලියගහ මන්දිරය) මුලික කොට ගෙන පවත්වන ලද අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලීය නිලධාරීන් 40 දෙනෙකු පමණ සහභාගී විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ(නීති) තුෂාරි දයාරත්න මහත්මිය, දුෂණ නිවාරණ නිලධාරී එරංගා මධූෂි මෙනවිය සහ දුෂණ නිවාරණ නිලධාරී ඉෂානි චතුරිකා මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

20211217 092832

20211217 095048

20211217 101636

20211217 101640

20211217 110402

Screenshot 20211217 134921 Gallery 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search