ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා පරිශ්‍රයේ පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කිරීම

2022 ජනවාරි මස 06 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කල අතර දැන් මහජනතාවට තම පැමිණිලි ඒ වෙත යොමු කිරීමට හැකියාව ඇත. මෙහිදී ඔබගේ පැමිණිල්ල සාක්ෂි සහිතව නාමිකව හෝ නිර්නාමිකව ඉදිරිපත් කල හැක. ශ්‍රී ලංකාව සුපිලිපන්න දේශයක් කරා යන ගමනේදී ඔබේ දායකත්වය ඒ සඳහා ලබා දිමට නොපමාව කටයුතු කරන්න.

01 1

01 1

01 1

01 1

01 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search