2021-12-15 දින අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාල ශ්‍රවනාගාරයේ දී, ආධුනික පොලිස් නිලධාරීන් 360 දෙනෙකු අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා නිවාරණ වැඩමුළුවක් පැවැත්වූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) එස්. එම් සබ්රි , දූෂණ නිවාරණ නිලධාරී එච්.එම්.එස් හේරත් , දූෂණ නිවාරණ නිලධාරී ටී.අයි.එස් ශ්‍රී ලාල් යන මහත්වරුන් විසින් නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී