හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) දුෂණ නිවාරණ වැඩසටහන

හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) සේවක මණ්ඩලය සඳහා නිවාරණ වැඩමුළු මාලාවක් බැංකු කළමණාකරුවන් හා විධායක ශ්‍රේණියේ නිලධාරින් උදෙසා සංවිධානය කර ඇති අතර ඉන් දෙවන වැඩසටහන 2024 මැයි මස 27 වන දින, හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) නිලධාරීන් 80 දෙනෙකු සඳහා එහි ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සහකාර අධ්‍යක්ෂ (නීති) උදාරි කුමාරිහාමි මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් පුද්ගලික අංශයේ දූෂණය වැලැක්වීම සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 35 1

 35 1

 35 1

 35 1

 35 1

 35 1

 35 1

 35 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search