ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දුෂණ නිවාරණ වැඩසටහන

2024 මාර්තු 25වන දින, වරාය අධිකාරියේ නිලධාරීන් 80 දෙනෙකු සඳහා අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරිනී විමුක්ති ජයසුරිය මෙනවිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

21 1

21 1

21 1

21 1

21 1

21 1

21 1

21 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search