ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළු - “අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු“

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් “අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු” මැයෙන් මුළු දිවයින ම ආවරණය වන පරිදි පවත්වනු ලබන ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළු මාලාවේ තවත් වැඩමුළු ද්විත්වයක් පුත්තලම ආණමඩුව ආදර්ශ විද්‍යාලය, ආණමඩුව මධ්‍ය මහ විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 100ක් සහ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, සීවලි මහ විද්‍යාලය, විලයාය මධ්‍ය මහා විද්‍යාලය, ආනන්ද බාලිකා ජාතික පාසල යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 100ක් සඳහා පවත්වන ලදී.

සුපිළිපන්නභාවය වර්ධනය කිරීම සහ එහි ප්‍රායෝගික භාවිතය, නායකත්ව ගුණාංග, සුපිළිපන්න කමිටු පිහිටුවීම පිලිබඳ විග්‍රහයක් සිදු කිරීම සහ හැකියා ප්‍රදර්ශනය ඔප් නැංවීම මගින් දරුවන්ගේ සුපිළිපන්භාවය හා නායකත්වය වර්ධනය සහ අදාළ සංකල්ප කාවැද්දවීම යන අරමුණු මූලික කොට ගනිමින් මෙම වැඩසටහන් මෙහෙයවන ලදී.

ආණමඩුව ආදර්ශ විද්‍යාලය, ආණමඩුව මධ්‍ය මහ විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් සඳහා පවත්වන ලද වැඩමුළුව, 2023 දෙසැම්බර් මස 21 දින මාදම්පේ මහගෙදර ගෝල්ඩන් හෙවන් හෝටලයේ දී සහ රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, සීවලි මහ විද්‍යාලය, විලයාය මධ්‍ය මහා විද්‍යාලය, ආනන්ද බාලිකා ජාතික පාසල යන විද්‍යාලයන් සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් සඳහා පවත්වන ලද වැඩමුළුව, 2023 දෙසැම්බර් මස 22 දින පොලොන්නරුවේ හනි ට්‍රි හෝටලයේ දී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජූරේ වැඩසටහන (JURE) මගින් මෙම වැඩමුළු සඳහා මුල්‍ය අනුග්‍රහය ලබාදුන් අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මියගේ මගපෙන්වීම යටතේ, සම්පත් දායකත්වය කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී විමුක්ති ජයසූරිය මෙනවිය, දූෂණ නිවාරණ නිලධාරී රුෂාන්ති දිල්ෂානි මෙනවිය, දූෂණ නිවාරණ නිලධාරී ශමිමි ශ්‍රීලාල් මහතා හා දූෂණ නිවාරණ නිලධාරී මධුකා රුවන්ති මහත්මිය සහභාගි වූ අතර තාක්ෂණික සහය විමර්ශන නිලධාරී ප්‍රදීප් අමරජීව මහතා විසින් ලබා දෙන ලදී.

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

06 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search