රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් සඳහා පැවැත් වූ නිවාරණ වැඩසටහන - 2024.01.12

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 ජනවාරි මස 12 වන දින රාජ්‍ය දැව සංස්ථාවේ නියෝජ්‍ය කළමනාකරුවන්, සහකාර කළමනාකරුවන්, කොට්ඨාස කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් වන නිලධාරීන් ඇතුළු නිලධාරීන් 75 දෙනෙකු සඳහා නිවාරණ වැඩසටහනක් පවත්වන ලදී. ඒ බත්තරමුල්ල රාජ්‍ය දැව සංස්ථා ශ්‍රවණාගාරයේදීය. වැඩසටහන සඳහා සම්පත් දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය විසින් ලබා දුනි.

 T1

 T1

 T1

 T1

 T1

 T1

 T1

 T1

 T1

 T1

 T1

 T1

 T1

 T1

 T1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search