ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවාරණ වැඩසටහන 2023-11-01

2023 නොවැම්බර් මස 01 වන දින ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියලුම ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරින් සඳහා අල්ලස හා දුෂණය පිළිබඳව නිවාරණ වැඩමුළුවක් සිදු කල අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ. උදේශිකා මධුභාෂණි මහත්මිය, දුෂණ නිවාරණ නිලධාරී නිපුනි තෙන්නකෝන් මහත්මිය හා දුෂණ නිවාරණ නිලධාරී විමුක්ති ජයසුරිය මහත්මිය මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

 85 1

 85 1

 85 1

 85 1

 85 1

 85 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search