ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සඳහා නිවාරණ වැඩසටහන 2023-12-05

2023 දෙසැම්බර් මස 05 වන දින ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සඳහා නිවාරණ වැඩමුළුවක් ඇල්පිටිය අමුගොඩ මහා විද්‍යාලයේ දී සිදු කරන ලදී. මෙහිදී පොලිස් පරීක්ෂක ශාන්ත වික්‍රමආරච්චි මහතා, දුෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය හා දුෂණ නිවාරණ නිලධාරී රුශාන්ති දිල්ශානි මහත්මිය මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද අතර විමර්ශන නිලධාරි තීක්‍ෂණ වික්‍රමතිලක මහතා තාක්ෂණික සහාය ලබා දෙන ලදී.

84 1

84 1

84 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search