කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් සඳහා තනතුරට හැඩගැස්වීමේ නිවාරණ වැඩසටහන

2023 සැප්තැම්බර් මස 27වන දිනයේ දී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් සඳහා තනතුරට හැඩගැස්වීමේ නිවාරණ වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ. උදේශිකා මධුභාෂණී මහත්මියගේ හා දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රීලාල් මහතාගේ දායකත්වයෙන් පැවැත්විණි.

 77 1

 77 1

 77 1

 77 1

 77 1

 77 1

Search