ඇල්පිටිය ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිවාරණ වැඩසටහන - 2023.07.26

ඇල්පිටිය ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආධුනික පොලිස් නිලධාරීන් 140 දෙනෙක් සඳහා නිවාරණ වැඩසටහනක් 2023-07-26 වන දින පවත්වන ලදි. මෙම නිවාරණ වැඩසටහන සඳහා සම්පත්දායකයින් ලෙස විමර්ශන නිලධාරී (පොලිස් පරීක්ෂක) එස්. ටී. ප්‍රසංග මහතා, නිවාරණ නිලධාරී දිල්රුක්ෂි චන්ද්‍රසේකර මෙය, නිවාරණ නිලධාරී චමෝදි ජයසිංහ මෙය සහභාගී විය.

72 1

72 1

72 1

72 1

72 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search