පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් / නිලධාරිනියන් සදහා අල්ලස හා දූෂණය වැලැක්වීම පිලිබඳ පැවැත්වූ වැඩමුළුව - 2023.07.15

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් / නිලධාරිණියන් 250 කට ආසන්න පිරිසක් සදහා අල්ලස හා දූෂණය වැලැක්වීම පිළිබඳ වැඩමුළුවක් 2023.07.15 වන දින පැවැත්වූ අතර මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී මධූකා රුවන්ති මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී නිපුනි තෙන්නකෝන් මහත්මිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර දුලාජ් මහතා විසින් වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

 0723 1

 0723 1

 0723 1

 0723 1

 0723 1

 0723 1

 0723 1

 0723 1

 0723 1

 0723 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search