හිටපු ක්‍රීඩා ඇමතිට විරුද්ධව නඩු පැවරයි

අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ කැරම්බෝඩ් 14,000 ක් සහ දාම්බෝඩ් 11,000 ක් නිසි ක්‍රමවේදයට පටහැනිව ලංකා සතොස ආයතනය වෙත ආනයනය කිරීමෙන් සහ එම ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ නොවන කාර්යයක් සඳහා යෙදවීමෙන් මිලියන 53 ක අලාභයක් සිදු කිරීමෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ලංකා සතොස ආයතනයේ හිටපු සභාපති නලින් රුවන්ජීව යන අයට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණ අංක 02 හිදි මහාධිකරණ නඩු අංක HC/PTB/2/2/2019 යටතේ අල්ලස් කොමිෂම විසින් නඩු පවරන ලදි.

 

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search