දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කිරීම

2023 මැයි මස 19 වන දින දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කල අතර දැන් මහජනතාවට තම පැමිණිලි ඒ වෙත යොමු කිරීමට හැකියාව ඇත. දැන් ඔබගේ පැමිණිල්ල සාක්ෂි සහිතව නාමිකව හෝ නිර්නාමිකව මේ සඳහා යොමු කල හැක. ශ්‍රී ලංකාව සුපිලිපන්න දේශයක් කරා යන ගමනේදී ඔබේ දායකත්වය ඒ සඳහා ලබා දිමට නොපමාව කටයුතු කරන්න.

දූෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ උදේශිකා මධුභාෂණී මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී එන්.ඩි.එන්.සී. ජයසිංහ මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරී ඩබ්.ඒ.අයි.සී. විජේසුරිය මහත්මිය මේ සඳහා දායකත්වය ලබා දෙන ලදී.

WhatsApp Image 2023 05 18 at 2.39.18 PM

WhatsApp Image 2023 05 18 at 2.39.18 PM

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search