2022 දෙසැම්බර් 28 දිනයේ දී අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලය පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් සඳහා තනතුරට හැඩගැස්වීමේ නිවාරණ වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් දූෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ. උදේශිකා මධුභාෂණී මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී එරංගා මධුෂි කුමාරි මෙනවිය හා දූෂණ නිවාරණ නිලධාරී දිනුෂා වික්‍රමආරච්චි මහත්මියගේ දායකත්වයෙන් පැවැත්විණි.