ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - හලාවත 2022.10.25

2022 ඔක්තෝම්බර් මස 25 දිනයේ දී හලාවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් සඳහා වූ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී රුශාන්ති දිල්ශානි මෙනෙවිය, දූෂණ නිවාරණ නිලධාරී දිනුෂා වික්‍රම ආරච්චි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරී ඩි. එස්. ඩි. හෙයියන්තුඩුවගේ මහත්මියගේ දායකත්වයෙන් පැවැත්විණි.

 1 1

 1 1

 1 1

 1 1

Search