කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිවාරණ වැඩසටහන 2022.10.03

2022 ඔක්තෝම්බර් 03 කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආධුනික පොලිස් නිලධාරින් 200 කට ආසන්න පිරිසක් සඳහා දුෂණ නිවාරණ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී ශානිකා හෙයියන්තුඩුවගේ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රීලාල් මහතා හා දූෂණ නිවාරණ නිලධාරී එම්. ඒ. රුශාන්ති දිල්ශානි මෙනවියගේ දායකත්වයෙන් පැවැත්විණි.

 3 1

 3 1

 3 1

 3 1

 3 1

 3 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search