නුගේගොඩ SyZyGy ආයතනයේ (උපකාරක පන්ති) නිවාරණ වැඩසටහන 2022.08.19

2022 අගෝස්තු 19 නුගේගොඩ SyZyGy ආයතනයේ තරුණ ප්‍රජාව 3000කට ආසන්න පිරිසක් සඳහා දුෂණ නිවාරණ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා, දූෂණ නිවාරණ නිලධාරී ශිලාමේඝ වැලිතොටගේ මහතා, දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රීලාල් මහතා, දූෂණ නිවාරණ නිලධාරී එරංගා මධූෂි මෙනවියගේ හා දූෂණ නිවාරණ නිලධාරී එම්. ඒ. රුශාන්ති දිල්ශානි මෙනවියගේ දායකත්වයෙන් පැවැත්විණි.

 F5 1

 F5 1

 F5 1

 F5 1

 F5 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search