2021-11-23 දින වාලච්චේන ඔඩ්ඩමාවඩි ජාතික පාසැල් ශ්රවනාගාරයේ දී, “ආදරණීය හදවත” රාජ්ය නොවන සංවිධානයේ ආරාධනයෙන් සිවිල් සමාජ ක්රියාකාරීන් අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා නිවාරණ වැඩමුළුවක් පැවැත්වූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) එස්. එම් සබ්රි , දූෂණ නිවාරණ නිලධාරී එච්.එම්.එස් හේරත් , නීති සහකාර බී.එම් මුහිබුල්ලා යන මහත්වරුන් විසින් නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී