කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහන

සුපිළිපන්න ශ්‍රී ලංකාවක් බිහිකිරීම අරමුණු කරගනිමින් අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා වූ තවත් එක් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් කේන්ද්‍ර කරගනිමින් 2024.02.15 වන දින පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ පැරණිතම පළාත් පාලන ආයතනයක් වන කොළඹ මහා නගර සභාවේ මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත් වූ මෙම වැඩසටහන අල්ලස හා දූෂණය සම්බන්ධ නෛතික රාමුව, සුපිළිපන්නබාවය පිළිබඳ සංකල්පය සහ ක්‍රියාකාරකම් වලින් සමන්විතව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරිනී නිපුනි තෙන්නකෝන් මෙනවිය විසින් ලබාදුනි.

0220 1

0220 1

0220 1

0220 1

0220 1

0220 1

0220 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search