සාරිපුත්‍ර ජාතික අධ්‍යාපන පීඨයේ නිවාරණ වැඩසටහන 2023.10.31

2023.09.08-10 දිනයන්හිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්‍යා පීඨ ඉලක්ක කරගනිමින් වත්තලදී පැවැත්වූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවේ දිගුවක් වශයෙන් 2023 ඔක්තෝම්බර් මස 31 වන දින නිට්ටඹුව සාරිපුත්‍ර ජාතික අධ්‍යාපන පීඨයේ දී විද්‍යා පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩලය හා භික්ෂු සිසුන් 75ක් සඳහා අල්ලස හා දුෂණය පිළිබඳව නිවාරණ වැඩමුළුවක් සිදු කරන ලදී. මෙහිදී පොලිස් පරීක්ෂක ශාන්ත වික්‍රමආරච්චි මහතා , දුෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය, විමර්ශන නිලධාරි ප්‍රදීප් අමරජීව මහතා හා විමර්ශන නිලධාරි චාමර පරණවිතාන මහතා මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

 79 1

 79 1

 79 1

 79 1

 79 1

 79 1

 79 1

 79 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search