ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් සඳහා දූෂණ නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකාව අල්ලසින් හා දූෂණයෙන් තොර සුපිළිපන්න දේශයක් බවට පත් කිරීමේ අරමුණින්, ජනතාවට සේවාවන් ලබා දෙන ආයතනයන් හී අල්ලස හා දූෂණය තුරන් කර එම ආයතන විසින් සපයන සේවාවේ සුපිලිපන්බව ඇති කිරීම සඳහා එම ආයතනවල නිලධාරීන් බලගැන්වීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබයි. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය ආවරණය කරමින් පවත්වනු ලබන දූෂණ නිවාරණ වැඩසටහන් මාලාවේ පලමු වැඩසටහන 2023-05-18 වැනි දින පිලියන්දල ලංකා විදුලිබල මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි. එම වැඩසටහන සඳහා එහි නිලධාරීන් 67 දෙනෙක් සහභාගී වූ අතර එහි දේශන සඳහා සම්පත් දායකත්වය එන්. විමුක්ති ජයසූරිය මෙය, සම්පත් ආරච්චිගේ මහතා, දිල්රුක්ෂි චන්ද්‍රසේකර මිය සහ මධූකා රුවන්ති යන දූෂණ නිවාරණ නිලධාරීන් විසින් ලබා දෙන ලදි.

65 1

65 1

65 1

65 1

65 1

65 1

65 1

65 1

65 1

65 1

65 1

65 1

65 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search