කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් සඳහා තනතුරට හැඩගැස්වීමේ නිවාරණ වැඩසටහන - 2023.03.16

කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් 245 කට ආසන්න පිරිසක් සඳහා නිවාරණ වැඩසටහනක් 2023.03.16 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී එන්. විමුක්ති ජයසූරිය මෙය සහ සහකාර පොලිස් පරීක්ෂක අයි. වික්‍රමසිංහ මහතා යන නිලධාරීන් ගේ සම්පත්දායකත්වයෙන් පවත්වන ලදි.

59 1

59 1

59 1

59 1

59 1

59 1

59 1

59 1

59 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search