යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා දූෂණ නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකාව අල්ලසින් හා දූෂණයෙන් තොර සුපිළිපන්න දේශයක් බවට පත් කිරීමේ අරමුණින්, රාජ්‍ය ආයතනයන් හී අල්ලස හා දූෂණය තුරන් කර රාජ්‍ය සේවයේ සුපිලිපන්බව ඇති කිරීම සඳහා රාජ්‍ය නිලධාරින් බලගැන්වීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබයි. ඒ අනුව, නුවර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන දූෂණ නිවාරණ වැඩසටහන් මාලාවේ තුන්වන වැඩසටහන 2023-01-27 වැනි දින යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සඳහා පවත්වන ලදි. පැය 3 ½ ක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 75 දෙනෙක් පමණ සහභාගී විය. එහි දේශන සඳහා සම්පත් දායකත්වය එන්. විමුක්ති ජයසූරිය මෙය, දිනූෂා වික්‍රමාරච්චි මිය හා රුෂාන්ති දිල්ෂානි මිය යන දූෂණ නිවාරණ නිලධාරීන් විසින් ලබා දෙන ලදි.

51 1

51 1

51 1

51 1

51 1

51 1

51 1

51 1

51 1

51 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search