ප්රාදේශීය ලේකම් කාර්යාලය - දැරණියගල 2022.11.14

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දුෂණය තුරන් කිරීමේ මුඛ්‍ය අරමුණ යටතේ මෙරට රාජ්‍ය ආයතනයන්හි පවතින අල්ලස් හා දුෂණ අකටයුතුකම් අවම කරමින් සුපිළිපන්න රාජ්ය සේවයක් උදෙසා රාජ්ය නිලධාරීන් බලගන්වනු වස් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කෑගල්ල දිස්ත්රික්කය අළලා දියත් කරනු ලබන නිවාරණ වැඩසටහන් මාලාවේ, නිවාරණ වැඩසටහනක් 2022-11-14 වන දින දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලය මුලික කොට ගෙන පවත්වන ලද අතර ඒ සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් 270 දෙනෙකු පමණ පැය 3 1/2 ක් බැගින් වූ කාල පරාසයක් තුළ සැසි දෙකක් යටතේ සහභාගී විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ නිලධාරී එරංගා මදුෂි මෙනවිය, දුෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්රී ලාල් තොටවත්ත මයා සහ දුෂණ නිවාරණ නිලධාරී - ඉෂානි චතුරිකා මිය දේශනයන් සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

 7 1

 7 1

 7 1

 7 1

 7 1

 7 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search