ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - රාජාංගනය 2022.08.23

අල්ලස හා දූෂණය තුරන් කිරීම සදහා රාජ්‍ය අංශය තුළ සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සහ දුෂණය නිවාරණය කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වූ අතර එක වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - රාජාංගනය හි රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වයෙන් පවත්වන ලදී.

 4 1

4 1

4 1

4 1

4 1

4 1

4 1

4 1

4 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search