අල්ලස හා දූෂණය තුරන් කිරීම සදහා රාජ්‍ය අංශය තුළ සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සහ දුෂණය නිවාරණය කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වූ අතර එක වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - තලාව හි රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වයෙන් පවත්වන ලදී.