ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පොතුවිල් ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ලෙස මුදල් ඉල්ලීමේ හා ලබා ගැනීමේ චෝදනාව මත සමස්ථ ලංකා මෝටර් සේවක වෘත්තීය සමිති ප්‍රධාන ලේකම් (ජ්‍යෙෂ්ඨ ඩිපෝ පරීක්ෂක) 2023.06.12 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.