ශ්රි ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා වූ අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහනක්, එම කොමිෂන් සභාව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව පවත්වනු ලැබිය. එම වැඩසටහන පසුගිය 2026 අප්රේල් මස 9 වන දින ජාතික පදනම් ආයතන ප්රධාන ශ්රවණාගාරයේ දී පැවැත් වූ අතර එයට මෙහි නිලධාරීන් 250ක් පමණ සහභාගි විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි චමෝදි ජයසිංහ මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී . මේ තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනතෙහි නව විධිවිධාන පිළිබඳවත් දැනුවත් කරනු ලැබීය.

20 1

20 1

20 1

20 1

20 1

20 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search