ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරින් සඳහා වූ නිවාරණ වැඩසටහන

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය නිලධාරින් සඳහා අල්ලස හා දූෂණය පිළිබඳව නිවාරණ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 14 දින එම ආයතනයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරින් 50 දෙනෙකු පමණ සහභාගී විය. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

96 1

96 1

96 1

96 1

96 1

96 1

96 1

96 1

96 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search