තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් මූලස්ථාන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

අල්ලසින් හෝ දූෂණයෙන් තොර රාජ්ය සේවයක් උදාකරලීමේ අරමුණින් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් මූලස්ථාන නිළධාරී මහත්ම මහත්මින් සහ සේවක මහත්ම මහත්මින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් 2025 ජූලි 7 වන දින තැපැල් මුලස්ථාන ශ්රවණාගාරයේදී පැවැත්විනි.

එම අවස්ථාව සඳහා තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු විධායක සහ මාණ්ඩලික නිළධාරින්ද සේවක මහත්ම මහත්මින්ද සහභාගීත්වය විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ ජනරාල් තනුජා බන්ඩාර මහත්මිය සහ දූෂණ නිවාරණ නිළධාරී චමෝදි ජයසිංහ මහත්මියගේ සම්පත් දායකත්වය මෙම වැඩසටහන සඳහා හිමි විය. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවයයන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

71 1

71 1

71 1

71 1

71 1

71 1

71 1

71 1

71 1

71 1

71 1

71 1

71 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search