ඇල්පිටිය පොලිස් අභ්යාස විද්යාලයේ ආරම්භ කරන ලද ධාරිතා පුහුණු පාඨමාලාවේ පොලිස් නිලධාරින් සඳහා අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වූ පුහුණු වැඩසටහන

ඇල්පිටිය පොලිස් අභ්යාස විද්යාලයේ ආරම්භ කරන ලද ධාරිතා පුහුණු පාඨමාලාවේ පොලිස් නිලධාරින් 70 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අල්ලස හා දූෂණය පිළිබදව 2025.06.06 දින නිවාරන වැඩසටහනක් මගින් දැනුවත් කරන ලදි.

මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය, ප්රධාන පොලිස් පරීක්ෂක ගාමිනී අබේසිංහ මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනතපිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

56 1

56 1

56 1

56 1

56 1

56 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search