අල්ලසට හා දූෂණයට එරෙහි ජාතික ක්රියාකාරී සැලසුම සකස් කිරීම සඳහා වූ අවසන් සාකච්ඡා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්තුමාගේ ප්රධානත්වයෙන් හා රාජ්ය ආයතන වල ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් 2018 ඔක්තොම්බර් මස 04 වන දින ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.





අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව ඒකකයක් ලෙස අල්ලස් හෝ දූෂණ නිවාරණ ඒකකය කොමිෂන් සභාවේ සභාපති තුමාගේ ප්රධානත්වයෙන් හා කොමසාරිස්වරු දෙදෙනාගේ හා අධ්යක්ෂ ජනරාල් වරයාගේ ඇතුළු සේවකයන්ගේ සහභාගීත්වයෙන් 2018.08.17 (පසුගිය සිකුරාදා) ආරම්භ කරනු ලැබීණි.


