ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත කාර්යය මණ්ඩලය ඉක්මවා සේවකයින් 06 දෙනෙකු බඳවා ‌ගෙන එම සේවකයින් එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ පුද්ගලික කාර්යය මණ්ඩලය සම්පූර්ණව තිබිය දී නීත්‍යනුකූල නොවන ලෙස අනුයුක්ත කර සංස්ථාව මඟින් එම සේවකයින්ට වැටුප් හා දීමනා ලෙස රු.14,325,422.83 ක මුදලක් ගෙවීමට කටයුතු සලස්වා දූෂණය නැමැති වරද සිදු කිරීම මත ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ සිරිල් දේවප්‍රිය අබේසිංහ යන අයවලුන් දූෂණ චෝදනා මත 2026.04.07 වන දින මධ්‍යහ්න 12.55 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search