රජයේ ඉඩමක් අධි ආදායම් පාන්තික තැනැත්තන් වෙත ගොවි පන්තිය යටතේ ලබා ගැනීම සඳහා ව්‍යාජ ලෙස ආදායම් සහතිකයක් තම ධූරය ප්‍රකාරව නිකුත් කිරීමෙන් රජයට රු.10,625,000/- ක මුදලක පාඩුවක් සිදු කිරීමෙන් හා බාහිර පාර්ශ්වයකට අර්ථ ලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම මත විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු 2026.03.30 දින පෙ.ව 11.05 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








