මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දීමේ වරදට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට රු.748,000,000/- ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේ දී තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම රු.30,000,000/- ක මුදලක් තම සන්තකයේ තබා ගැනීමෙන් 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් සංශෝධිත 2011 අංක 40 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ මුදල් 3 (1) (b) සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා ආධාර අනුබල ලබාදීමටත් මුදල් විශුද්ධිකරණ පනතේ 3 (2) වරද සිදු කිරීම යන චෝදනා යටතේ ව්‍යාපාරිකයෙකු වූ ගබ්බෙල මොහොට්ටාලගේ නිහාල් සිසිර කුමාර යන අය 2026.01.28 වන දින පෙ.ව.3.35ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search