පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත සිදු කරලන ලද විමර්ශනයකට අදාළව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කරමින් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝණය කරමින් කටයුතු කළ, පානදුර, ගොරකපොල ප්‍රදේශයේ පදිංචි, පනාගොඩගේ ශ්‍රී චතුර විමුක්ති ප්‍රේමනාත් යන අයෙකු කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.12.03 වන දින ප.ව.6.58 ට පමණ පානදුර නගරයේ බස් නැවතුම්පල ඉදිරියේ දී අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
ජනවාරි 06 2026
මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණය වරද හා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට
දෙසැම්බර් 22 2025
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට
දෙසැම්බර් 16 2025
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
දෙසැම්බර් 14 2025








