රජයේ රැකියාවක් ලබාදීම උදෙසා එනම්, වරාය අධිකාරියේ කම්කරු රැකිවක් ලබා දීමට අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අවශ්‍ය බවත් ඒ සඳහා පළමුව රුපියල් ලක්ෂ 2.5ක් ලබා දෙන ලෙසටත් ඉතිරි මුදල් රැකියාව ලැබුණු පසු ලබා දෙන ලෙසත් පවසා අල්ලස් ලෙස රු.245,000ක (රුපියල් දෙලක්ෂ හතළිස් පන්දහසක) මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන රුප්පේ ගෙදර මදුෂ දිලිපන ජයසූරිය සහ නිවාස ඉදි කිරීම් අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු වූ ඉන්දික බණ්ඩාර විජේසුන්දර යන අයවලුන් 2025.10.23 වන දින ප.ව.2.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 04 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 29 2025








