නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩම් කොටසක් තාවකාලික බදු පදනම මත ලබා දීමේ දී නාගරික සංවර්ධන අධිකාරියට රු. 29,519,666.16 ක මුදලක් පාඩුකිරීම තුළින් දූෂණ වරද සිදුකිරීම මත නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් (මේ වන විට විශ්‍රාම ලබා ඇත) සම්පත් සුමේධ පූජිත රත්නායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ (ඉඩම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති (මේ වන විට විශ්‍රාම ලබා ඇත) කොස්වත්ත ලියනගේ වීරවංශ පෙරේරා යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.09.11 වන දින පෙ.ව. 9.30 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 04 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 29 2025








