මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂේන්ද්‍ර රාජපක්ෂ යන අයට විෂයගත දේපල රජයේ දේපලක් ( ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපලක්) බැවින් එම දේපලට වන්දි ගෙවීම 2022.05.22 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති විශේෂ නිලධාරි කමිටුව මඟින් සහ 2023.11.01 දින හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලිඛිතව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, සැකකාරිය හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඒ පිළිබඳව ලිඛිතව උක්ත අමාත්‍යවරයා වෙත 2023.11.27 දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් 2023.12.26 දිනැතිව සැකකාරිය වෙත යොමු කර ඇති ලිපිය අනුව, ඇය විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව 2024.01.22 දින ශ්‍රී ලංකා මහැවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමු කර මනෝජි හේමලාල් ඒකනායක යන අයට මූල්‍ය සහන ලබාදීම සඳහා එකඟතාවය ඉල්ලා ලබාගෙන අදාල වන්දි මුදල වන රු.8,850,000/- (රුපියල් අසූ අටලක්ෂ පනස් දහසක) මුදලක් ගෙවීම සඳහා 2024.01.26 දින අනුමත කිරීම තුළින් එම මුදල් ගෙවීම් කිරීම සඳහා හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් පෙළඹවීමෙන් දූෂණය නැමැති වරද හා පොදු දේපල පනතේ සාපරාධි සාවද්‍ය පරිහරණය යන වරද සිදු කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා මත අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම් ලෙස කටයුතු කරන එවකට හානිපූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්) රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි යන අය 2025.10.08 වන දින පෙ.ව.09.20ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 04 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 29 2025








