මෝටර් රථ ‍ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරියක ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ‍ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයක් යටතේ GS-9164 දරන වාහනය අනීතික ආකාරයට ලියාපදිංචි කිරීමට අදාළව මෝටර් රථ ‍ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු 2025.07.14 වන දින කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගන්නා ලද නිලධාරීන්ගේ තොරතුරු පහත පරිදි වේ.

 0714 new

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search