මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වී හේන මහත්මිය සහ දියණියක වන චන්දුලා රමලි රඹුක්වැල්ල මිය යන අයවලුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2025.06.18 වන දින පෙ.ව. 11.30 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.