රු.10,000/-ක (රුපියල් දසදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරියගේ විදේශගත වීමට අදාළව ලේඛණ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන පොලිස් වාර්තාව ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා රු.10,000/- (රුපියල් දසදහසක) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත නිලාවේලි පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකු 2025.12.16 වන දින ප.ව.4.56 ට පමණ පැමිණිලිකාරියගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search