දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කර නීති විරෝධිව යන්ත්‍ර මඟින් ගංජා අඹරන බවට චෝදනා කර, ඒ සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රු.2,000,000/- (රුපියල් ලක්ෂ විස්ස ) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටීමේ අල්ලස් චෝදනා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරාබදු සැරයන්වරයෙකු 2025.12.10 දින පෙ.ව.9.00 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
ජනවාරි 06 2026
මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණය වරද හා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට
දෙසැම්බර් 22 2025
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට
දෙසැම්බර් 16 2025
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
දෙසැම්බර් 14 2025








