දෙහිඅත්තකණ්ඩිය, ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් තේක්ක දැව ඉරීම සඳහා ලබාගත යුතු බලපත්‍ර දෙකක් සකස් කර දීමේ කටයුතු කරදීමට අවශ්‍ය නිර්දේශය ලබා දී එම බලපත්‍ර ලබා දී එම බලපත්‍ර දෙක ලබා දීමට කටයුතු කර දීම වෙනුවෙන් එක් බලපත්‍රයක් සඳහා රු.5,000/- (රුපියල් පන්දහස) බැගින් බලපත්‍ර දෙකට රු.10,000/- (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනාව මත දෙහිඅත්තකණ්ඩිය බීට්ටු වන නිලධාරී කාර්යාලයේ බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2025.11.12 වන දින පෙ.ව.9.55ට පමණ දෙහිඅත්තකණ්ඩිය බීට්ටු වන නිලධාරී කාර්යාලයේ පිටුපස පිහිටි කැලෑ කොටසෙ දී අත් අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








